you are not signed in | sign in or register
කව් මුතු | Sinhala Poems
Feed & Web Facts
10
Feed Item Count
30 Sep 16 06:08
Last Reading
1.0
RSS/XML Version
(english)
Feed Language
UTF-8
Feed Encoding
LNG_QR_FAILED: connection to 127.0.0.1:9312 failed (errno=111, msg=Connection refused).
Related Feeds
You could also like to visit these feeds:
    73
    Page-Views
     
    55
    Weekly People
    Week 38
    kawmuthu.blogspot.com
    කව් මුතු | Sinhala Poems
    Traffic Overview
    Newest Posts in Feed
    දැන් මට නැහැ ඉඩ
    ...
    මං නැති අවුරුදු | Lonely Newyear
    වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා දඑදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා දදෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා දකොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා දඅත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා දඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා දපැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා දමේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේදපහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා දකවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා දලොකු නැන්දා මුං ...
    දසන් සඳ | Tooth Relic
    සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයිපවන් රොද දස අත තුටින් නිති දැවටෙයිඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයිපිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයිඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයිසමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයිවියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයිදුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයිමුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයිසුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයිඑරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයිරුවන් දුල මියුලැස බමු...