you are not signed in | sign in or register
Gossip Lanka News
Underground News from Sri Lanka
Feed & Web Facts
10
Feed Item Count
27 Sep 16 17:16
Last Reading
1.0
RSS/XML Version
(english)
Feed Language
UTF-8
Feed Encoding
LNG_QR_FAILED: connection to 127.0.0.1:9312 failed (errno=111, msg=Connection refused).
Related Feeds
You could also like to visit these feeds:
    609
    Page-Views
     
    609
    Weekly People
    Week 38
    gossiplankanews.com
    Gossip Lanka News
    Newest Posts in Feed
    හිලරි -ට්‍රම්ප් පළමු විවාදයේ ජය හිලරිට
    ...
    ගාල්ලට ඒකක 3 ක සුළු භූ චලනයක්
    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(27) අලුයම් කාලයේ බලපෑ චලනය ගාල්ලට නුදුරෙන් මුහුදේ සිදුවූ භූ කම්පනයක් නිසා සිදුවූවක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ගාල්ලේ සිට කිලෝමීටර් 25ත්, 30ත් අතර දුරකින් වූ මුහුදු පත්ලේ සිදුවූ එම කම්පනය රික්ටර් පරිමාණයට අනුව 3කට අඩු කම්පනයක් බව භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. එය බොහෝදුරට ස්වභාවික භූ කම්පනයක් විය හැකි බව ද ඔහු පෙන්වා...
    රමිත් රමුක්වැල්ලට තාවකාලිකව වාහන පැදවීම තහනම්
    පසුගියදා නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා 05ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර (adsbygoogle = window.adsbygoogle || []).push({});නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, ...